දෙවියන්වහන්සේගේ කථාන්තරය තුළ ජීවත් වීම.
වචන හයකින් බලපෑමක් කළ හැකි කථාවක් ලිවිය හැකිදැයි අර්නස්ට් හෙමිංවේ ගෙන් අනසු ලැබීය. ඔහුගේ ප‍්‍රතිචාරය වූයේ "භාවිතා නොකළ ළදරු සපත්තු විකිණිමට ඇත" කියාය. හෙමිංවේගේ කථාව බලවත්ය. ඊට හේතුව හිස්තැන් පිරවීම අප සතු නිසාය. ඒ සෞඛ්‍යමත් දරුවෙක්ට අවශ්‍ය නොවූ පාවහන්ද නැතිනම් යම් ඛේදවාචකයක් සිදුවීද? නැතිනම් දෙවියන්වහන්සේගේ දැඩි පේ‍්‍රමය සහ සහනය අවශ්‍ය වන්නක්ද?
හොඳ කථා අපගේ කල්පනාවට බලපෑම් කරන්නේය. කියන ලද ශ්‍රේෂ්ඨතම…
හදා වඩා ගෙන
දානපතියෙකු අවතැන්වී සිටින දරුවන්ට නිවසක් සාදන විට මම සතුටු වන්නෙමි. ඔහු ඊටත් එහා ගොස් ඉන් කෙනෙකු හදා වඩා ගන්නා විට මම ඊට වඩා ප්‍රීති වෙමි. නමුත් බොහෝ දරුවෝ තමන්ට භාරකරුවෙක් සිටීම ගැන පමණක්ම සතුටු වෙති. භාර කරුවාට අවශ්‍ය මට උපකාර කිරීමට පමණක් නොවන බවත් ඔහුට මාව අවශ්‍ය බවත් දැන ගැනීම කොතරම් අනර්ඝ හැඟීමක්ද?
ඔබ දේව දරුවෙක් නම් ඔබ දැනටම එය…